
ජාතික ඵලදායිතා සම්මාන 2025/2026 – තෙවන ස්ථානය දිනාගත් බදුල්ල ශික්ෂණ රෝහල! (National Productivity Awards 3rd Place)
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද 2025/2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී බදුල්ල ශික්ෂණ රෝහල ජාතික මට්ටමේ තෙවන ස්ථානය (3rd Place) දිනාගැනීමට සමත් විය...

























