වෛද්‍ය ප්‍රදර්ශණය – 2023

23 Jan 2023 PGHB-EVENTS

දිවයිනේ පළමුවරට විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාරන පාසල් සිසු සිසුවියන් සදහා වෛද්‍ය ප්‍රදර්ශණයක් 2023 ජනවාරි මස 9,10,11 යන දිනලවදී බදුල්ල පළාත් මහ රෝහලේදී පැවැත්විය. මෙහිදී ශල්‍යාගාර, දැඩි සත්කාර ඒ්කක, විකිරණ ඒ්කකය,රසායනාගාරය,අධිකරණ වෛද්‍ය ඒ්කක හා රෝගී සත්කාර සේවාවන් සදහා දායක වන ඒ්කක මගින් සිදුවන්නා වු කාර්යභාරයන් සවිස්තරාත්මකව අදාල ඒ්කක මගින් ඉදිරිපත් කල අතර ඒමගින් දැනුම් සම්භාරයක් සිසු සිසුවියන් විසින් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.

දිවයිනේ ප්‍රථමවරට පාසල් සිසු සිසුවියන් සදහා ශල්‍යාගාරයක් තුල මෙන්ම දැඩිසත්කාර ඒ්කක ඇතුලු විශේෂිත ඒ්කකයන්හි සිදුවන්නා වු රෝගී සත්කාර සේවා කටයතු දැකබලා අත්දැකීමක් ලබා ගැනීමට ලබා දුන් මෙම අවස්ථාව සියලුම පාසල් විදුහල්පතිවරුන් විසින් ඇගයීමකට ලක් කරන ලදි.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කරනු ලැබු වෙව වෛද්‍ය  ප්‍රදර්ශනය සදහා විශේෂඥ වෛද්‍ය වරුන්/වෛද්‍යවරුන්/හෙද කාර්ය මණ්ඩලය/අතුරු හා පරිපුරක වෛද්‍ය කාර්ය මණ්ඩල මෙන්ම හෙද විදුහල් විදුහල්පතිණය ඇතුලු හෙද ආචාර්ය මණ්ඩයෙන්ද ඉතා වටිනා දායකත්වයක්ද හිමිවු අතර සෞඛ්‍ය කාර්ය සහයක කාර්ය මණ්ඩයෙන්ද ඉතා අගනා දායකත්වයක් ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

+