බදුල්ල ශික්ෂණ රෝහලේ පරිගණක පද්ධතියට ලියාපදිංචි වූ ඔබට දැන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීම සදහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ නිවසේදීම අංකයක් වෙන් කරගෙන, ඔබගේ වටිනා කාලය ඉතිරි කරගත හැක.

අංකයක් ලබා ගැනීමට මෙම සබැඳිය (Link) වෙත පිවිස, අවශ්‍ය දිනය සහ ඔබේ ලියාපදිංචි ජාතික හැදුනුම්පත් අංකය යොදන්න. ඔබට ලැබෙන වෙලාවට අනුව බාහිර රෝගී අංශයට (OPD) පැමිණ අදාළ ටෝකන් පත ඉදිරිපත් කරන්න.

Book NowOnline Appointment for OPD Visit