වෛද්‍ය ප්‍රදර්ශණය – 2023

23 Jan 2023 PGHB-EVENTS

දිවයිනේ පළමුවරට විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාරන පාසල් සිසු සිසුවියන් සදහා වෛද්‍ය ප්‍රදර්ශණයක් 2023 ජනවාරි මස 9,10,11 යන දිනලවදී බදුල්ල පළාත් මහ රෝහලේදී පැවැත්විය. මෙහිදී ශල්‍යාගාර, දැඩි සත්කාර ඒ්කක, විකිරණ ඒ්කකය,රසායනාගාරය,අධිකරණ වෛද්‍ය ඒ්කක හා රෝගී සත්කාර සේවාවන් සදහා දායක වන ඒ්කක මගින් සිදුවන්නා වු කාර්යභාරයන් සවිස්තරාත්මකව අදාල ඒ්කක මගින් ඉදිරිපත් කල අතර ඒමගින් දැනුම් සම්භාරයක් සිසු සිසුවියන් විසින් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.

දිවයිනේ ප්‍රථමවරට පාසල් සිසු සිසුවියන් සදහා ශල්‍යාගාරයක් තුල මෙන්ම දැඩිසත්කාර ඒ්කක ඇතුලු විශේෂිත ඒ්කකයන්හි සිදුවන්නා වු රෝගී සත්කාර සේවා කටයතු දැකබලා අත්දැකීමක් ලබා ගැනීමට ලබා දුන් මෙම අවස්ථාව සියලුම පාසල් විදුහල්පතිවරුන් විසින් ඇගයීමකට ලක් කරන ලදි.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කරනු ලැබු වෙව වෛද්‍ය  ප්‍රදර්ශනය සදහා විශේෂඥ වෛද්‍ය වරුන්/වෛද්‍යවරුන්/හෙද කාර්ය මණ්ඩලය/අතුරු හා පරිපුරක වෛද්‍ය කාර්ය මණ්ඩල මෙන්ම හෙද විදුහල් විදුහල්පතිණය ඇතුලු හෙද ආචාර්ය මණ්ඩයෙන්ද ඉතා වටිනා දායකත්වයක්ද හිමිවු අතර සෞඛ්‍ය කාර්ය සහයක කාර්ය මණ්ඩයෙන්ද ඉතා අගනා දායකත්වයක් ලැබිණි.

Propofol Injection 10 ක් ලබාදීම

2022.12.02 වන දින පැවති රෝහල් කමිටු රැස්වීමේදී නිර්වින්දන කටයුතු සදහා අවශ්‍ය propofol injection 10 ක් ලබාදීමට රෝහල් කමිටුව විසින් කටයුතු කරන ලදි.

ECG Paper Roll පරිත්‍යාගය

රෝහල් කමිටු සාමාජික දේවදාස් මහතාගේ සම්බන්ධීකරණයෙන් එස්. ප්‍රබාකරන් මහතා විසින් ECG Paper Roll අද දින (2022-11-17) පරිත්‍යාග කරන ලදී.

National Injury Surveillance System

2 Dec 2022 PGHB-EVENTS

Provincial General Hospital, Badulla has been awarded First Place for high coverage at Natonal Level in Outpatient Surveillance 2021 at National Injury Surveillance National Review – 2022 Conducted by Directorate of Non Communicable Disease, Ministry of Health, Sri Lanka

Provincial General Hospital, Badulla has been selected for Merit Award for high coverage in Death Surveillance 2021 at the Natonal Injury Surveillance National Review – 2022 conducted by Directorate of Non Communicable Disease, Ministry of Health, Sri Lanka

 

MRI Scan Started

The MRI scan facility is currently in functioning and , 1012 scans performed in year 2021. This is a great service to the patients in Uva province.  The transfer of patients to Colombo and Kandy hospitals for these scans has been stopped completely and all the inconveniences to the patients have been avoided.

Read More

Covid Vaccine Clinic

31 Jan 2021 PGHB-EVENTS

Provincial General Hospital was Conducted Covid Shield Vaccination clinic for Hospital Staff, and Community. This programme was started on  31st January 2021 in NTS Premises and presently continued this service at vaccination clinic.

New PCR laboratory opening

New PCR laboratory opening on 11th May 2020 in Provincial General Hospital, Badulla to test samples from COVID suspected patients in Uva province, CCP Uva Province, Vice Chancellor in University of Uva Wellassa and Hospital Director with Consultants and Hospital Staff attend this special Event.

Read More

National Injury Surveillance System

13 Mar 2020 PGHB-EVENTS

It is our pleasure to say we could won this award 2019 for injury surveillance. We wish to mention, we started this programme 2019 and then our admission was 115000 to 120000. This task start with the help of our staff & fullest cooperation of the director of our hospital.

We wish to say thank to the Director of our hospital & staff of our unit for their sacrifice & dedication to achieve this goal.

Medical Statistics Unit
PGH-Badulla

 

New Digital Technology Launched

26 Feb 2020 PGHB-EVENTS
New Digital Technology System launched for Restorative Dentistry Clinic at this Hospital, on 26th February 2020 and Following Several Facilities will be operated via computerized System.
1. Patient Registration
2. Issued Bar Code for Patient Identifications
3. Feed Patients Details
4. Appointment Base System
5. SMS Alert for Patients in Preferred Language (Reminder for Procedure)
6. Issued Professional Clinic Book (Free of Charge)

This system is develop by the “OBJECT ONE” institute

 

Read More
1 2 3

Search

+