HANDOVER OF CONSTRUCTION COMPLETED THREE STORIED CANCER UNIT

22 Feb 2024 PGHB-EVENTS

Official handover of the construction fully completed Cancer Unit to Teaching Hospital, Badulla on the 22nd of February 2024.

The Oncology Building, spanning three stories, stands as a symbol of hope and healing for cancer patients in our community. Equipped with state-of-the-art facilities and modern amenities, it is poised to provide comprehensive care and support to those battling cancer, ensuring they receive the highest standards of treatment and comfort.

Key project details:

  • Project Amount                   :           9 million LKR (without VAT)
  • Date of Recommencement : 12th September 2023
  • Date of Completion            :           22nd February 2024
  • Contractor                          :           CBSL
  • Consultancy                        :           CECB
  • Ownership                          :           Ministry of Health

Establishment of the Ten Story Professorial Unit

26 Nov 2023 PGHB-EVENTS

Establishment of the Ten Story Professorial Unit of the faculty of Medicine, Uva Wellassa University, at the Teaching Hospital, Badulla on 26th November 2023.

ඌනව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්්‍ය ඒකකය සදහා වු දස මහල් ගොඩනැගිල්ල ඉදි කිරීමේ කටයතු ආරම්භ කිරීම හා බදුල්ල පළාත් මහ රෝල ශික්ෂණ රෝහලක් බවට උත්ශ්‍රේණි ගත කිරීම ප්‍රකාශයට පත්කිරීම සනිටුහන් කිරීම 2023 නොවැම්බර් මස 26 වන දින සුභ මොහොතින් මැති ඇමතිතුමන්ලාගේ හා රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් රෝහල් පරිශ්‍රෙය්දී සිදු කරන ලදි.

Recommencing of Cancer Building Constructions

19 Sep 2023 PGHB-EVENTS

Coordinated by Mr. Lakshman Senevirathne
Our heartiest appreciation to Mr. Vishvajith Perera & Mrs. Ramani Asuntha Perera for the valuable contribution for the project. Your contribution has been nothing short of remarkable, and it is with great pleasure and appreciation that we acknowledge your invaluable assistance.

Key Project Details

Project Amount:  74.9 million LKR (without VAT)
Period  :   60 days from 12th September 2023
Contractor  :   CBSL
Consultancy  :   CECB
Ownership  :  Ministry of Health

 

 

 

Stationary Donation for BOC

24 May 2023 Donations

වාට්ටු අංක 25,26,27 සදහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය පරිත්‍යාගයක් බදුල්ල ලංකා බැංකු අධි ශ්‍රේණි ශාඛා නිළධාරීන් හා ලංකා බැංකු බදුල්ල දිස්ත්‍රික් විශ්‍රාම සංගමය සේවකයින්ගේ අනුග්‍රහයෙන් අද දින (24/05/2023) මෙම රෝහලට පරිග්‍යාග කරන ලදි. මේ කටයුත්ත රෝහල් කමිටු සාමාජික ආර්.ඒම්.සී රත්නායක මහතා විසින් සම්බන්ධීකරණය කරන ලදි.

 

National Nurses’s Quiz Competition

17 May 2023 PGHB-EVENTS

International Nurses Day 2023 Existed Concurrently National Nurses’s Quiz Competition for on 17th May 2023 at Mahinda Rajapaksha Auditorium, Polgolla, Kandy.

We are very happy to inform that the Badulla Teaching Hospital nursing team won the islandwide championship and our hospital itself won the third place too.

Championship Winners

D.M.T.S. Dassanayake/Nursing Officer
H.M. Thilina Swarnamali/Nursing Officer
V.M.A.D. Dilanka/Nursing Officer
H.M.S.L. Hennayake/Nursing Officer
G.D.C.K. Dayasiri/Nursing Officer
M.M.I.L.S. Bandara (Reserve)/Nursing Officer

Third Place Winners

S.P. Chandrakumar/Nursing Officer
B.K.H.L. Chandrakeerthi/Nursing Officer
W.H.G. Madushanka/Nursing Officer
H.A.D. Nirmani/Nursing Officer
H.M.I. Kumarihamy/Nursing Officer
A.M. Nadeesha Tharangani (Reserve)/Nursing Officer

 

වෛද්‍ය ප්‍රදර්ශණය – 2023

23 Jan 2023 PGHB-EVENTS

දිවයිනේ පළමුවරට විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාරන පාසල් සිසු සිසුවියන් සදහා වෛද්‍ය ප්‍රදර්ශණයක් 2023 ජනවාරි මස 9,10,11 යන දිනලවදී බදුල්ල පළාත් මහ රෝහලේදී පැවැත්විය. මෙහිදී ශල්‍යාගාර, දැඩි සත්කාර ඒ්කක, විකිරණ ඒ්කකය,රසායනාගාරය,අධිකරණ වෛද්‍ය ඒ්කක හා රෝගී සත්කාර සේවාවන් සදහා දායක වන ඒ්කක මගින් සිදුවන්නා වු කාර්යභාරයන් සවිස්තරාත්මකව අදාල ඒ්කක මගින් ඉදිරිපත් කල අතර ඒමගින් දැනුම් සම්භාරයක් සිසු සිසුවියන් විසින් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.

දිවයිනේ ප්‍රථමවරට පාසල් සිසු සිසුවියන් සදහා ශල්‍යාගාරයක් තුල මෙන්ම දැඩිසත්කාර ඒ්කක ඇතුලු විශේෂිත ඒ්කකයන්හි සිදුවන්නා වු රෝගී සත්කාර සේවා කටයතු දැකබලා අත්දැකීමක් ලබා ගැනීමට ලබා දුන් මෙම අවස්ථාව සියලුම පාසල් විදුහල්පතිවරුන් විසින් ඇගයීමකට ලක් කරන ලදි.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කරනු ලැබු වෙව වෛද්‍ය  ප්‍රදර්ශනය සදහා විශේෂඥ වෛද්‍ය වරුන්/වෛද්‍යවරුන්/හෙද කාර්ය මණ්ඩලය/අතුරු හා පරිපුරක වෛද්‍ය කාර්ය මණ්ඩල මෙන්ම හෙද විදුහල් විදුහල්පතිණය ඇතුලු හෙද ආචාර්ය මණ්ඩයෙන්ද ඉතා වටිනා දායකත්වයක්ද හිමිවු අතර සෞඛ්‍ය කාර්ය සහයක කාර්ය මණ්ඩයෙන්ද ඉතා අගනා දායකත්වයක් ලැබිණි.

Propofol Injection 10 ක් ලබාදීම

2022.12.02 වන දින පැවති රෝහල් කමිටු රැස්වීමේදී නිර්වින්දන කටයුතු සදහා අවශ්‍ය propofol injection 10 ක් ලබාදීමට රෝහල් කමිටුව විසින් කටයුතු කරන ලදි.

ECG Paper Roll පරිත්‍යාගය

රෝහල් කමිටු සාමාජික දේවදාස් මහතාගේ සම්බන්ධීකරණයෙන් එස්. ප්‍රබාකරන් මහතා විසින් ECG Paper Roll අද දින (2022-11-17) පරිත්‍යාග කරන ලදී.

1 2 3

Search

+