Official statutory hospital development committee established under the Health Services Act No. 219.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ සම්මත අංක (219 වන අධිකාරිය) සෞඛ්‍ය සේවා පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු රෝහල් කමිටු සාමාජිකයින්ගේ දැනගැනීම සඳහා දක්වා ඇත.
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන හා බාහිරව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන අසරණ රෝගීන්ට අවශ්‍ය සත්කාර සේවා අඛණ්ඩව හා නිසි පරිදි පවත්වාගෙන යාම තහවුරු කිරීමටත්, ඒ සඳහා පැමිණෙන බාධාවන්ට මුහුණ දිය හැකි පරිසරයක් රෝහල තුළ නිර්මාණය කිරීම මෙන්ම රෝහල් සංවර්ධනය උදෙසා මාර්ගෝපදේශයන් ලබා දීමත් රෝහලේ කමිටු තුළින් බලාපොරොත්තු වේ.