Your Valube Donations

As a Premier health care provider in Uva Province, we are committed to providing quality patient care services to patients in the Uva Province as well as in the adjoining areas. We kindly inform you that you could contribute here to maintain a continuous quality patient care service for our patients. If you or your organization is interested in this, you can make the necessary arrangements to donate your donations to this hospital as follows.

Here you can subscribe by Drugs / Medical Equipment / Repairs / Stationary and let us know about your contribution to the following emails address. The Hospital donation committee will contact you and inform you of the urgent relevant requirements. We appreciate your support in providing uninterrupted patient care.

ඌව පළාතේ සෞඛ්‍ය සේවා සැපයීමේ පුරෝගාමියා ලෙස ඌව පළාතේ මෙන්ම යාබද පළාත්වල රෝගීන් සදහා ගුණාත්මක රෝගී සත්කාර සේවාවක් ලබාදීමට අපි කැපවි සිටිමු. රෝගීන් සදහා අඛන්ඩ ගුණාත්මක රෝගී සත්කාර සේවාවක් පවත්වාගෙන යාම සදහා ඔබටද මෙහිදි දායකත්වය දැක්විය හැකි බව සතුමින් දැනුම්දෙමු. ඔබ හෝ ඔබ ආයතනය මේ සදහා කැමැත්තක් දක්වන්නේ නම් පහත සදහන් පරිදි ඔබගේ දායතක්වයන් මෙම රෝහල වෙත ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසා දිය හැකිය.

මෙහිදී ඖෂධ වර්ග/වෛද්‍ය උපකරණ/අලුත්වැඩියා කටයුතු සිදුකිරීම්/ලිපි ද්‍රව්‍ය මගින් දායකත්වය ලබා දිය හැකි අතර පහත සදහන් ඊමේල් ලිපියනට ඔබගේ දායතක්වය පිළිබද දැනුම් දෙන්න. මෙම රෝහලේ පරිත්‍යාග සම්බන්ධ කමිටුව මගින් ඔබව සම්බන්ධකරගෙන අදාල අවශ්‍යතාවයන් පිළිබද දැනුවත් කරනු ඇත.

අඛන්ඩ රෝගී රෝගී සත්කාර සේවාවක් ලබා දීම වෙනුවෙන් ඔබ විසින් මෙහිදී දක්වන්නා වු සහයෝගය ඉතා අගය කරමු.

Email : helpus.pghb@gmail.com